Colombo Today Local News

බිරිඳ මරා ස්වාමි පුරුෂයාත් සිය දිවි හානි කර ගනී

ගොකරැල්ල, රණවිරුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර ති‌බේ.

පොලිසිය පැවසුවේ 49 හැවිරිදි, පාන්ගොල්ල , ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

බිරිඳ ඝාතනය කිරීමෙන් පසු අදාළ ස්වාමි පුරුෂයා ද සිය දිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

Related posts

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතිය

Admin

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

PHIලාගේ වර්ජනයට PHFOද සහයට

colombotoday

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday

ජනපතිට, ප්‍රභූන්ට හිරු එළිය ඇලජික්ලු… නිදහස් උත්සවය දෙකට කඩයි

colombotoday