Colombo Today Local News

කළාප අනුව කරන්ට් කැපෙන පැය ගණනේ වෙනසක්

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක් විදුලි විසන්ධි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඊ සහ එෆ් යන කළාපවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4 ක් ද, පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් සෙසු කළාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් ද, විදුලය කප්පාදු කරන බව රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

පනත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

colombotoday

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

දෙමල සන්ධානය, නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීමේ සූදානමක් (VIDEO)

colombotoday