Colombo Today Local News

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නැහැ… – ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ණය අඩු කිරීම සඳහා පිළිගත හැකි ක්‍රමයෙව්දයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුල ශ්‍රී ලංකාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නොවනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – ආර්ටිකල් 4 – යටතේ ශ්‍රී ලංකාව සමග සිදුකළ සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව එහි විධායක මණ්ඩලය කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ණය ඉතා ඉහළ ගොස් ඇති බවයි.

ඊට අමතරව මෙම ණය කළමනාකරණයට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගත යුතු බවයි.

Related posts

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin

ජාතියේ උරුමය රැක දිය හැකි නායකයෙකු ජනාධිපති ධූරයට පත්කරගන්න – එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

බිලියන 29ක බැදුම්කර ගිණි පොලියට නිකුත් කරලා.. පාඩුව කෝටි 200කට අධිකයි!

colombotoday

විමල්ගේ පක්ෂයේ ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

නැදුන්ගමුවේ හස්ති රාජයා මිය යයි

colombotoday