Colombo Today Local News

අද පැය හත හමාරක් විදුලිය කපන්නේ මෙහෙමයි

අද (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව උදෑසන 08.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකරන බව එම කොමිසම සඳහන් කරයි.

උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා සහ සවස 06.00 සිට රාත්‍රී 08.30 දක්වා ප්‍රදේශ කිහිපයකටත්, දහවල් 01.00 සිට සවස 06.00 දක්වා මෙන්ම රාත්‍රී 08.30 සිට රාත්‍රී 11.00 දක්වා සෙසු ප්‍රදේශ සඳහාත් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

අද (02) විදුලිය කපන කාලසටහන මෙතැනින්

Related posts

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

මුස්ලිම් සේවකයන්ගේ වෙනම සාකච්ඡාවක් නිසා පැල්වත්ත සිනී සමාගමේ උණුසුම් වෙයි… ආයුද තොගයකුත් එළියට…

colombotoday

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday