Colombo Today Local News

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

ශ්‍රී ලංකාවට කුරුඳු සඳහා බුද්ධිමය දේපළ අයිතිය සහ භූගෝලීය දර්ශකය ලැබුණු බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ආවේනික මෙරට ගම්මිරිස්වලට සහ අන්නාසිවලට ද ‘කොළොන්න ගම්මිරිස්’ සහ ‘සිලෝන් ගෝල්ඩන් අන්නාසි’ යන නම්වලින් භූගෝලිය දර්ශක ලබාගැනීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙවැනි දර්ශක ලබාගැනීමෙන් එම වගාවන්වලින් රටට ලැබෙන අපනයන ආදායම වැඩි කිරීමට හැකි වන බව ද පැවසීය.

බස්නාහිර පළාතේ සහ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ‘සිලෝන් ගෝල්ඩන් අන්නාසි’ බහුලව වගා කරන අතර රත්නපුර දිස්ක්‍රික්යේ ‘කොළොන්න ගම්මිරිස්’ බහුලව දැකිය හැකිය.

Related posts

මිලියන 220ක රත්‍රං සමග සනීපාරක්ෂක සේවකයෙකු අත්අඩංගුවට

colombotoday

ඇමතිකමෙන් අස්වූ ලන්සා ඒකාබද්ධයට… ඒකාබද්ධයේ දෙදෙනෙක් ශ්‍රීලනිපය ට !

colombotoday

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Admin

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday