Colombo Today Local News

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,809 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පවසන්නේ, ඉවත ලන ද්‍රව්‍යවලින් 40%ත් 45%ත් අතර ප්‍රමාණයක් ඩෙංගු රෝග ව්‍යාප්තිය සඳහා හේතුවී ඇති බවයි.

Related posts

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

“සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි.. බුද්ධිමත්ව කටයුතු කරන්න”

colombotoday

යුද බිය තුරන් කර සාමය කැන්දූ සේනාධිනායකයා අද 71 සමරයි !

colombotoday

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday