ජාතිය හා ආගම අනුව දරුවන්ගේ පාසල තීරණය කිරීම ජාතික සංහිදියාවට බාධාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මීගමුව ප්‍රදේශයේ පැවති තෛපොංගල් උත්සවයකට සහභාගී වෙමින් ඇය කියා සිටියේ තමන් ජනපති ධූරය දරන සමයේ ආනන්ද, නාලන්ද, විශාකාව ඇතුළු බෞද්ධ පාසල්වලට දමිළ හා මුස්ලිම් සිසුන් ඇතුළත් කරගත්තත් දැන් එය සිදු නොවන බවයි.
මේ හේතුවෙන් එම පාසල්වල සිසුන් මුස්ලිම් හා දමිළ දරුවන් කවුදැන් හදුනන්නේ නැති බවත් එය ජාතික සංහිදියාව ඇතිකිරීමට විශාල බාධාවක් වන බව ඇය පෙන්වා දෙයි.