Covid 19

තවත් කොරෝනා ආසාදිත මරණ 35ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තා විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07)දින තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 13ක් සහ පිරිමි පුද්ගලයන් 22ක් වේ.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ එක් පිරිමි අයෙක් සහ කාන්තාවක් වශයෙනි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15656ක් ලෙස වාර්තා වේ.

ඊයේ (07)දින තහවුරු කරන ලද මෙම මරණ අතරට අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4දෙනෙකු සහ එක් කාන්තාවක් අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 28ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 11ක් සහ පිරිමි 17ක් වශයෙන්.

Related posts

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

colombotoday

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයන් 526ක්

colombotoday

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday

පකිස්ථානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවා යයි.

colombotoday

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday