ඉන්දුනීසියාව සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර තිබේ.
එරට මාධ්‍ය වාර්තා අනාවරණය කළේ මේ දිනවල ඉන්දුනීසියාව පුරා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පැතිර යන බවයි.
එය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ජකර්තා ගුවන් තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ.