Colombo Today Local News

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් එකසිය පනහකට (150) කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

පවතින සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙලෙස රටපුරා සෞඛ්‍ය සේවකයන් හට කොවිඩ් ආසාදිතවීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ.

සෞඛ්‍ය සේවකයන් සියලු දෙනා කොවිඩ් එන්නත් පූර්ණ වශයෙන් ලබාගෙන සිටියදී මෙලෙස කොවිඩ් ආසාදිත වී තිබේ.

එසේම ජාතික රෝහලේ කොවිඩ් ආසාදිත හෙදියන් අතර ගැබිනි හෙදියන් විසිපස් දෙනකු සිටින බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Related posts

අතුරුදන් වූණා කී බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ බොරුව හෙළිවෙයි.. ණය කාරයන්ට පොලු තියා හැංගිලා !

colombotoday

ප්‍රවීන කාටුන් ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ

Admin

තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ

colombotoday

නෞකා සදහා තෙල් සැපයුම් පොළක්… හම්බන්තොට වරාය ගෝලීය නාවුක සේවා සිතියමට….

colombotoday

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday