Colombo Today Local News

කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිවේ

ltte

රුපියල් දස කෝටියක්‌ වැය කර ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිකිරීමට තමිල්නාඩුවේ පුදුපචෙරි නගරයේ පැවැති අන්තර්ජාතික ද්‍රවිඩ සමුළුවේදී තීරණය කර ඇත.

එහෙත් මේ සඳහා ශ්‍රී ලංකා රජයට දැනුම්දීමක්‌ හෝ රජයෙන් අවසර ගැනීමක්‌ කර නැත.

මෙම ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය කිලිනොච්චියේ ස්‌ථාපිත කිරීමේ හේතුව හෙළි කර නැතත් ආරංචි මාර්ග පවසන්නේ කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී සටනට අදාළ සිදුවීම් ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණය කිරීම සඳහා එය ස්‌ථාපිත කරන බවයි.

Related posts

රාජපක්ෂලාගේ ලැම්බොගිනී, රත්තරං අශ්වයෝ රට පටවලා.. කොටසක් හංගලා – නි. ඇමති අජිත්

colombotoday

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

Admin

විල්පත්තු මහා සංහාරයට එරෙහිව කොළඹදී විරෝධය !

colombotoday

වෛද්‍යවරු අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවති !

colombotoday

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල 275 යි

colombotoday