Covid 19

තවත් කොවිඩ් මරණ 17ක්

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (20)දින තහවුරු කර ඇති බවය.

ඒ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,272කි.

Related posts

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

චමල් රාජපක්ෂටත් කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 51ක්

colombotoday

තවත් සේවිකාවන් 5කට කොරෝනා

colombotoday

වැලිමඩ ලොතරැයි වෙළෙන්ඳෙකුට කොවිඩ්

colombotoday

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday