Colombo Today Local News

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 7ක් සොයාගෙන ඇති අතර පොලිසිය පවසන්නේ එහි වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවය.

Related posts

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ගනී

Admin

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday

“හමුදාවේ ගෞරවය, අභිමානය ආරක්ෂා කරනවා” රණවිරු ස්මාරක ඉදිරියේ ජනපති දිවුරයි

colombotoday

අයවැය ලේඛනයේ එකම අරමුණ තිබෙන දේවල් විකිණීම

Admin

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

colombotoday