Colombo Today Local News

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳීසිටි නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) සවස් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර තිබේ.

අදාළ සැකකරුවන් අද (19)දින ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අර්ජුන තිලංගගේ පැටිකිරියම දිග හරී.. ක්‍රිකට් ක්‍රීඩාව සූදු අන්තුවන්ටම ගිය බව කියයි

colombotoday

දිවි නසාගන්න ගිය තරුණිය තලවකැලේ පොලිස් ස්ථානාධිපති බේරගනී – දෙදරු පියෙක් මරුට

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කල තවත් 646 ක් අත්අඩංගුවට

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

colombotoday

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday