Colombo Today Local News

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත.

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් හා ගුවන් තොටුපොළ භුමි මෙහෙයුම් කටයුතුවලින් මෙම ලාභය උපයා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනත විජයපතිරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන අංශය පාඩු ලැබුණත් මෙම ආයතනයෙ ලාභයක් ඉපැයු එකම අංශය භුමි මෙහෙයුම් අංශය බවද ඔහු පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය නිසා මගී ප්‍රවාහන අඩාල වුවත් භාන්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු වූ බව ද විජයපතිරණ මහතා සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව අද

colombotoday

නීතිවිරෝධිව මසුන් ඇල්ලීම වහා නවත්වන්න පියවර ගන්න – ජනපති දැනුම් දෙයි !

colombotoday

මැතිවරණ පිළිබද දැනුම්දීමක්

Admin

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

colombotoday

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday