Colombo Today Local News

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

මැතිවරණ කැලැන්ඩරය( මැතිවරණ පවත්වන දින වකවානු ) මෙරට නීතියට ඇතුළත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

එලෙස කටයුතු කිරීමෙන් මැතිවරණ කල්දැමීම වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මැතිවරණ කලට වේලාවට පැවැත්වීම රජයක යුතුකමක් බව පැවසූ හෙට්ටිආරච්චි මහතා රජයකට අවශ්‍යතාවක් තිබේ නම් නියමිත වේලාවට මැතිවරණ පැවැත්විය හැකි බවද ප්‍රකාශ කළේය.

Related posts

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

පාසල් සිසුන් ලක්ෂ 45කට අද පටන් රක්ෂණාවරණ !

colombotoday

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

colombotoday