Colombo Today Local News

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

දෙරටේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.

දෙරටටම බලපාන දේශපාලනික, ආර්ථික හා සාමාජීය කාරණා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Related posts

දකුණු පළාතේ දොස්තරලා ලෙඩ වෙයි.. රෝගීන් අපහසුතාවට !

colombotoday

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday

විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ කැබිනට් රැස්වීම කන්දවුවේ අගමැති – ජනපති හෙළිකරයි

colombotoday

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday

ශ්‍රී ලංකා හමුදාව පෝරකයට ගෙනියන්න හැදු ලීනා අධිකරණයේදී වැරදිකාරිය වේ

colombotoday

දේශීය ඇඳුමක් ඇඳ සිකුරාදා ට සේවයට එන්නැයි රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක්

colombotoday