Colombo Today Local News

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

අද (12) දිනයේ ද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කරන්නේ, කාර්මික දෝෂයකට ලක්වූ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුවන බවයි.

අදාළ පෞද්ගලික බලාගාරයේ කාර්මික දෝෂය හේතුවෙන් ඊයේ රාත්‍රි දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරිණ.

Related posts

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

Admin

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday

ත්‍රී වීල් ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩුවෙයි

Admin

අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයි

colombotoday

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday