Colombo Today Local News

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

දහවල් කාලයේදී විදුලිය කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා සදහන් කරන්නේ, මේ වනවිට දින 5ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ද ඔහු පවසයි.

මේ අතර, අද සිට දෛනිකව විදුලිය කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිස‍මේ සභාපති ජනක රත්නායක මහතා පැවසිය.

සභාපතිවරයා පැවසුවේ, විදුලි කප්පාදුව අවම කිරීම සඳහා ජනතා සහය අපේක්ෂා කරන බවය.

Related posts

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් දැනුම්දීමක්

colombotoday

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සහන කාලය දීර්ඝ කරේ

colombotoday

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

colombotoday

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday