Covid 19

තවත් කොවිඩ් මරණ 18ක්

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (05)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,083කි.

Related posts

හෙට දින සිට හුදකලා බවෙන් ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න.

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 21ක්

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට. අද දිනට 45 වැනි රෝගියාත් වාර්තා වේ.

colombotoday

නව ආසාදිතයින් 214 දෙනෙකු හදුනා ගනී

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

දෛනික ආසාදිතයින් 351ක්

colombotoday