Colombo Today Local News

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පත් කර තිබේ.

මීට පෙර රූපවාහිනි සංස්තාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (06) දහවල් ඉල්ලා අස්විය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය භාරදී දහවල් 12.30ට පමණ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වේ.

රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමට රජය ගත් තීරණයක් අනුව රූපවාහිනි සංස්ථා සභාපතිවරයා ද මාරු කිරීමට නියමිතව තිබිණ.

Related posts

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday

ඇමති බෑණාගේ විවාහ මගුලට නිවාස අධිකාරියෙන් ලක්ෂ 16ක් ! (Video)

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

ජනපතිගේ යෝජනාව ඒකාබද්ධය පිලිගනී.. මහින්ද ඇගමැති කර සන්ධාන ආණ්ඩුවක්…

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday