Business

හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 112,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 121,500 කට අද අළෙවි විය.

ලෝක රත්තරන් වෙළෙඳපොලේ ඊයේ (2) රත්තරන් අවුන්සයක් ඩොලර් 1,818 කට අළෙවි වූ අතර එය මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 11 ක ඉහළ යෑමකි.

ශ්‍රී ලංකාව තුළ පසුගිය දෙසැම්බර් මස මුල කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 107,800 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 116,500 අළෙවි විය.

Related posts

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday

ඩොලරය හමුවේ රුපියල ඉහළට

colombotoday

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday

අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරු

colombotoday

ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයි

Admin

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

colombotoday