Business

හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 112,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 121,500 කට අද අළෙවි විය.

ලෝක රත්තරන් වෙළෙඳපොලේ ඊයේ (2) රත්තරන් අවුන්සයක් ඩොලර් 1,818 කට අළෙවි වූ අතර එය මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 11 ක ඉහළ යෑමකි.

ශ්‍රී ලංකාව තුළ පසුගිය දෙසැම්බර් මස මුල කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 107,800 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 116,500 අළෙවි විය.

Related posts

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.

colombotoday

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

colombotoday

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

රුපියල තවදුරටත් බාල්දු වෙයි

colombotoday

VEGA ජිනීවා හිදී එළිදක්වයි

colombotoday