Colombo Today Local News

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කිරීමට පියවර ගෙන ගෙන තිබෙන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කරයි.

මෙම ආනයනයන්ට අවසර ලබා දීමත් සමගම බිත්තරයක් රුපියල් 2 කින් හා කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ව්‍යාපාරිකයින් එකඟතාව පළ කර ඇති බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කර සිටි.

Related posts

මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලා

colombotoday

අන්තවාදී කල්ලි, කොටි, පාතාලය ගෝඨාට එරෙහිව එකතු වේ. – බුද්ධි අංශ අනතුරක් ගැන කියයි. ගෝඨාට විශේෂ ආරක්ෂාවක්?

colombotoday

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ ධාතු වන්දනා ප්‍රදර්ශනයක්

Admin

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5400ක් ඉන්න තැන් සොයයි

Admin