Colombo Today Local News

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

දේශීය කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිලද රුපියල් 20 කින් පමණ වැඩිවනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් පවසයි.

දේශීය කිරිපිටි නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමකට අයත් නුගේගොඩ පිහිටි වෙළෙඳ සලක් ඊයේ (30)දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව පැවැසීය. මෙරට කිරිපිටි සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් ජනතාවට පෝලිමේ ගොස් කිරි පිටි මිලදී ගැනීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා කීවේය.

මෙරට කිරි නිෂ්පාදනය අඩුවීම වළක්වා ගැනීමට ගොවියාට සාධාරණ මිලක් ලබාදිය යුතු බවද ඔහු පැවසීය.

Related posts

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකින් ජෝන්ට මල පනී.. ඇගට කඩා පැන අමු සිංහලෙන් බැණවදී (Video)

colombotoday

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

colombotoday

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

colombotoday

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin