Colombo Today Local News

වැඩිකර දෙන්න පොරොන්දු වූ 2500 ජනවාරි වැටුපට නෑ..

no salary

රජයේ සේවකයන්ගේ වැටුපට එක් කළ රුපියල් 10,000න් රුපියල් 2500ක් ජනවාරි මස සිට මූලික වැටුපට එක්කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේදී සඳහන් කළත් රජයේ සේවක මූලික වැටුපට රුපියල් 2500ක් ජනවාරි මසදී එකතු වී නොමැති බව රජයේ සේවකයෝ පවසති.

ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ ජනවාරි මාසයට අදාළ පඩිපත ඊයේ දිනයේදී ලැබී තිබුණ අතර එහිදී කිසිදු මූලික වැටුපේ කිසිදු වැඩි කිරීමක් සිදුකර නොමත.

එසේම අගමැතිවරයා පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක මූලික වැටුපට මේ මස සිට රුපියල් 2500 ක් එකතු කිරීමට අදාළ චක්‍රලේඛ මෙතෙක් නිකුත් කර නැතැයිද රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

Related posts

අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ගෑස් සමාගම්වලට අධිකරණයෙන් නියෝග

colombotoday

ගුවන් මගීන්ට තත්පර 20න් ලියාපදිංචි වෙන්න මාර්ග ගත ක්‍රමයක්

colombotoday

මහින්දානන්දගේ පෙත්සම විසිවෙයි… ඕනෑම වෙලාවක අත්අඩංගුවට ගත හැකියි !

colombotoday

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සජනපති යන්නේ නෑ

Admin

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday