Colombo Today Local News

MKDS අභාවප්‍රාප්ත වෙයි

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඒ මහතා 70 හැවිරිදි වියේ පසුවිය.

ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ආණ්ඩුවෙන් ඉවත්වී ජනපතිවරණ සටනට පිවිසෙන බව සනිටුහන් කළ පළමු මාධ්‍ය හමුවට ද ඒ මහතා එක්විය.

එ‍ෙස්ම මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගත් පසු පැවැති මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව වත්මන් ආණ්ඩුවේ ඉඩම් ඇමති තනතුර ලබා ගැනීමට ද හෙතෙම සමත් විය.

Related posts

එජාප-ශ්‍රීලනිප අවුල ලිහා යහපාලන දීගය රැකගන්න තානාපති මෙහෙයුමක්

colombotoday

පුතාට පොලිස් නිලධාරීන් පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා – මෛත්‍රී ගුණරත්න

colombotoday

“බලහත්කාරය යොදන්න වුවත් සූදානම්“ ඉන්දියාවෙන් ලංකාවට ප්‍රබල තර්ජණයක් !

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

කෝටි ගණනක අතයට ගේමක් හෙළිකරාට මංගලගේ කා.ම. ප්‍රධානියා කිපෙයි.. මාධ්‍ය වේදීන්ට තිත්ත කතාවෙන් බැණ මරණ තර්ජන කරයි

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday