Colombo Today Local News

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

ගැසට් කළ වන අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාත්මක කරන්නැයි, රජයට බලකරමින් හම්බන්තොට, වල්සපුගල, වලව වම්ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක නියෝජිතයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි, ඉල්ලමින් පසුගිය ජනවාරි 18 වැනිදා වල්සපුගලදී ඇරඹූ දින 105 ක සත්‍යග්‍රහය අවසන් කෙරුණේ ,ඊට විසඳුම් දෙන බවට බලධාරීන් පොරොන්දුවීමෙන් පසුව ය.

නමුත් තවමත් ප්‍රායෝගික විසඳුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගොවීන් පෙරේදා (21) සිට යළිත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වේ.

Related posts

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday

නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනය

colombotoday

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින් බිය වද්දයි – ජනපතිට පැමිණිලි

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

colombotoday

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday