Covid 19

තවත් ආසාදිතයින් 458ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 458ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 581,380ක් දක්වා ඉහළගොස් තිබේ.

එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,343කි.

Related posts

දැනට ආසාදිතයින් 3,223ක්

colombotoday

කොරෝනා ආසාදිතයන් 526ක්

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,579ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 43ක්

colombotoday

තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකත් ආසාදිතයින් 400ක්

colombotoday