Colombo Today Local News

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇතැයි, ජනාධිපති ප්‍රකාශකවරයා පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට විදෙස් සංචාරයක නිරතව සිටී.

Related posts

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගිනිඅවියක් සමග STF දැලේ

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ ප්‍රතිඵල රහිත වනු ඇතැයි සැකයි – මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

colombotoday

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

ඥානසාර හිමිගේ මව්තුමිය නිසා කඳුළු සැලූ සුදත්ත හිමි

colombotoday

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

colombotoday