Colombo Today Local News

ගෑස් ලිප පිපිරීමට බයේ තරුණියක් උඩුමහලෙන් පනී

කුරුවිට බටුහේන ප‍්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක් පිපිරීමත් සමග බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.

ඇයට බරපතල තුවාලයක් සිදුව නැති අතර රෝහල් ගතකර නැති බවද පොලීසිය පවසයි.

බටුහේන ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන මෙම තරුණිය කුලි පදනම මත නිවසේ පදිංචිව සිටී. ඇය මොනරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

කොරෝනා අසාදිත “බාබර්”ගෙන් කොණ්ඩය කැපූ 60කගේ කොරෝනා පරීක්ෂා කෙරේ

colombotoday

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.

colombotoday

“බුද්ධි අංශ ප්‍රධානියා වහාම නෙරපනු“…. පුරවැසි බලයෙන් ජනපතිට දැඩි බලපෑම්

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

දෘෂ්‍යාබාධිත සභාපති මාලිමා ජාතික ලැයිස්තුවට

Admin