වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ දිවුරුම් දී ඇත.
සිව් වැනි ඊලාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පසුගිය රාජපක්ෂ රජය සමයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරුවා.
වයඹ පලාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොවිඩ් 19 ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් මේ වන විට පුරප්පාඩු වී ඇති ධුරයට වසන්ත කරන්නාගොඩ මෙලෙස පත් කර තිබේ.