Colombo Today Local News

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06)දින පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට දැනුම් දී තිබේ.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවීමට නියමිතය.

Related posts

මිනිස්සු ඡන්දේ දීපු අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න

Admin

සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

විදුලි ගාස්තුව වැඩි කරන්න වෙලා තියෙන්නේ

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් සතොස පහළ දමයි

colombotoday

පැරිස් ප්‍රහාරයේ අවසන් චූදිතයා ප්‍රංශයමයි! – ත්‍රස්තවාදය පෝෂණය කර බටහිර ජාතීන් ඉල්ලන් කන හැටි මොහාන් සමරනායක විග්‍රහ කරයි (Video)

colombotoday

අපිට ආණ්ඩු කරන එක මහ කජ්ජක් නෙමෙයි

Admin