Colombo Today Local News

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

පළමු ශ්‍රේණියට ඇතුළත් නොවූ ළමයින් 2000කට වැඩි පිරිසක් තවම නිවෙස්වල සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පවසයි.

කෙසේ නමුත් මෙලෙස පාසල් නොමැතිව ළමයින් නිවෙස්වල සිටින බවට එල්ල වන චෝදනා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රතික්ෂේප කළේය.

සෑම ළමයෙකුටම ජාතික පාසලක් ලබාදිය නොහැකි නමුත් තමන් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හොඳම පාසල ලබාදීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

ගල්කිස්සේදී දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය සදහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට 7500ක්

colombotoday

ඕස්ට්‍රේලියාවේදී ඇල්ලූ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සැකකරුට නිදහස ඉල්ලා කොළඹ උද්ඝෝෂණ…

colombotoday

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday