Colombo Today Local News

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (02)දින රැස්වීමට නියමිතව තිබේ.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

එහිදි වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙන බව පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර සිටි.

Related posts

“උතුරේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව කටයුතු කිරීම ගැන යාපනේ ජනතාවට ස්තූතියි“ – ජනපති

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

රුසියාවේ-චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් හෙද නිලධාරීහු එපා කියති

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සංචාරයකට

colombotoday

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday