Colombo Today Local News

ඉල්ලපු දේ දෙන්න ආණ්ඩුව එකග වෙලා.. රන්නප්‍රියගේ තවත් වැඩ වර්ජනයක් අතරමග නවතී

saman rathnapriya

වැටුප් වර්ධනය කරගැනීමට අදාළව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට තිරණය කළ බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව එකග වූ පරිදි වැටුප් වැඩි නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සදහා වර්ජනයක් දියත් කිරීමට කලින් තීරණය කර තිබූ නමුත් ආණඩුව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම එතීරණය වෙනස් කළ බවයි.

Related posts

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

colombotoday

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

colombotoday

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday