මුස්ලිම් කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රී තවුෆීක්ගේ නිවසට ප්රහාරයක් එල්ලවී තිබේ.
කින්නියා, කුරන්ජන්කර්නි කලපුවේ පාරුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරත් සමඟ එම ප්රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
එම අවස්ථාවේදී මෙලෙස ප්රදේශවාසීන් විසින් මන්ත්රීවරයාගේ නිවසට ප්රහාරයක් එල්ලකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
පහරදීමෙන් මන්ත්රීවරයාගේ නිවසට දැඩි හානි සිදුව තිබේ.