Covid 19

දකුණු පළාතේ ගුරුවරුන් 78ට කොවිඩ්

දකුණු පළාතේ ගුරුවරුන් 78දෙනෙකුට මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසුවේ මේ වන විට එම පළාතේ පාසල් සිසුන් 148දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

කොවිඩ් ආසාදිත වැඩිම සිසුන් සහ ගුරුවරුන් පිරිස වාර්තා වන්නේ හම්බන්තොට සහ ඇල්පිට ය කලාප වලින් බව ඒ මහතා පැවසීය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ක්‍රියාකිරීම නිසා එම පාසල් කිසිවක් වසා දැමීමට අවශ්‍ය නොවූ බවත්, නමුත් නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් කොවිඩ් ආසාදිතයින්වීම නිසා ඇල්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික පාසලක් පමණක් වසාදමා තිබේ.

Related posts

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනී

colombotoday

මෙරට කොරෝනා රෝගීන් ගණන 567 ක් දක්වා ඉහළට

colombotoday

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 175ක්

colombotoday