Colombo Today Local News

තෙල් හිගයක් නැ කිව්ව ඇමති ජොන්ස්ටනුත් පෝළිමේ

කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (16)දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අනවශ්‍ය ලෙස තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී ඇති බවත් එනිසාම තමන්ද පෝලිමේ සිට තෙල් ලබා ගත් බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් තෙල් හිඟයක් එන බව පවසමින් ජනතාව අපහසුතාවට පත් කරන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම වත්මන් රජය හිඟයකින් තොරව තෙල් සපයන බවත්,එම නිසා තෙල් නැතිවේ යයි කියන බියෙන් කලබල නොවී සිටින ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියා.

Related posts

විවාහ පොරොන්දු දී ලක්ෂ 23කට විද්ද FM නිවේදකයා අවුරුද්දක් හිරේ

colombotoday

රන් බිස්කට් 4ක් අධෝමාර්ගයේ සගවාගෙන ආ ඇමති ලේකම් ගුවන්තොටේදී මාට්ටු

colombotoday

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

colombotoday

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

ජනාධිපති වෙන්නේ මමයි. මහේෂ් සේනානායක කියයි

colombotoday