Colombo Today Local News

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

සිරිල් ගාමිණි පියතුමා අද (16)දින දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂෂණ දෙපාර්මේන්තුවට පැමිණියහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බව කරන ලද ප්‍රකාශයක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සිරිල් ගාමිණි පියතුමා ඊයේ දිනයේද පළමුවරට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර පැය 7 ක පමණ කාලයක් හිදී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගියෙ ගියහ.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙලෙස පියතුමන්ව කැඳවා තිබිණි.

Related posts

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!

colombotoday

උදෑසන පිරිත් ප්‍රචාරයට වාරණයක්..! මහා සංඝරත්නයෙන් රජයට විරෝධය

colombotoday

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

colombotoday

“උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ“ – FCID ඉදිරිපිට විරෝධතා

colombotoday

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

Admin