Colombo Today Local News

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (12) දහවල් ඇය පාසලින් පිටතට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් 03 දෙනෙකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන පලාගොස් ගොස් ඇති බවයි.

පසුව සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහි උඩු මහලේදි පුද්ගලයෙකු ඇය අපයොජනය කිරීමට උත්සාහ කර ඇති බවත් සිසුවිය සිදු කරන ලද පහරදීම් හේතුවෙන් එය අසාර්ථක වී තිබේ.

පසුව එම ස්ථානයෙන් පලාගිය දැරියට නිවස වෙත යාම සඳහා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු උදව් කර ඇතැයි ද පොලීසිය පැවසී ය.

Related posts

සජිත්, නවීන්, ඉන්දික අනූ නවයෙන් බේරෙයි.. හෙලිකොප්ටරය එළවලු කොටුවේ !

colombotoday

අපේ රැකියා ඉන්දියාවට බිළි දෙන එට්කා එපා – වෘත්තිකයන්ගේ මහ විරෝධය අද හයිඩ් පිටියේ

colombotoday

කතානායක රූකඩයක්.. ඔහු හසුරුවන්නේ ජොන්ස්ටන් – ඒකාධිපති පාලනය ගැන සජබ මන්ත්‍රි චමින්ද විජේසිරි කියයි

colombotoday

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

“MCC ගිවිසුම ඉරා දමන්නැයි කියනු අසා මා පුදුම වුණා..” – එජාපයේ දිව දෙකේ ස්ථාවරය ගැන අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නිසා “පෙන්ෂන්“ එක කැන්සල් වන මන්ත්‍රීන් 58 දෙනා මෙන්න…

colombotoday