Colombo Today Local News

රංජන් රාමනායක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රංජන් රාමනායක සිරකරුගේ දණහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඊයේ (10) සවස ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනුතුරුව ඔහුව කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කරන ලෙස එහි වෛද්‍යවරුන් උදෙස් ලබා දී ඇත.

එසේ හෙයින් මොහු ඊයේ දින සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබේ.

එම වෛද්‍ය උපදෙස් අනුව අද (11) දින කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වන දින නැවතත් එම සායනයට ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදුන් අතර 16 දින දක්වා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට අනුබද්ධ බන්ධනාගාර රෝහලේ ඔහුව රදවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Related posts

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

colombotoday

කළුතර පාසල් සිසුවිය රැගෙන ආ රියදුරු අත්අඩංගුවට – සිසුවිය සමඟ සිටි තරුණයාගේ දෙවැනි බිරිදගෙන් ප්‍රශ්න කරයි

Admin

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

colombotoday

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

කොළඹ වරාය නගරයට ගිය ජනකාය කොවිඩ් පොකුරක් ඇති කිරීමේ අවදානමක්

colombotoday