Colombo Today Local News

මාවනැල්ල ප්‍රා. සභාවේ උප සභාපති සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය දා පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීම හේතුවෙනි.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් අදාළ සිද්ධිය සමතයකට පත්කළේය.

එම විරෝධතාවය පසුගිය 3වනදා මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබුණි.

Related posts

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

Admin

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

ජනපතිගේ රුව සහිත ‘පඹයෙක්‘ මහමග දමා ගිනි තබයි.. ගාල්ල යුද පිටියක් වෙයි (Photo)

colombotoday

මහජන මුදලින් ලබාදුන් පර්මිට් එක විකුණා සල්ලි සාක්කුවට දාගත් මැති ඇමති සෙට් එක මෙන්න

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday