World

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

මෙම වසරේ මුල් මාස හය තුළ ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ගැටුම්වලින් ළමයින් 460 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තවත් ළමයින් දහස් ගණනක් ගැටුම්වලින් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර කුන්දුස් පළාතට එල්ල වූ ප්‍රහාරයකින් එකම පවුලේ පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

Related posts

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday

ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයි

Admin

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday