Colombo Today Local News

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

අද සිට නැවතත් සියලු කාර්යාල දුම්රිය සමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මීට පෙර 152ක් ව පැවති දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද සිට 302 දක්වා වැඩි කර තිබේ.

Related posts

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday

හෙට සිට අළුත් රූපවාහිනී නාළිකාවක්

colombotoday

කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට?

Admin

“රට උගසට තබා මහින්ද ලස්සන ගෙයක් හැදුවා.. රට බේරාගන්නේ අපියි” – ඇමති චම්පික

colombotoday

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin