Colombo Today Local News

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබී සොයාගත් මළ සිරුර මාළිගාවත්තේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ සිරුර ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් විසින් හඳුනා ගනු ලැබ ඇති බවයි.

සපුගස්කන්ද, මාබිම පාර අසල කසල ගොඩක ගමන් මල්ලක් තුළ දමා තිබියදී ඊයේ (04)දින මෙම මළ සිරුර හමුවිය.

Related posts

අගමැති කියා ඇත්තේ අමු බොරු… මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි වාර්තාවේ කොතනකවත් නෑ

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Admin

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලාට ඒක කලේ මම- චම්පික

colombotoday