Colombo Today Local News

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව බලපත්‍ර ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්නා, මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වූ සේවා දායකයින්ට නොවැම්බර් 01 වැනිදා සිට මාර්ගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 15 වනදා සිට බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට පියරව ගෙන ඇති බවයි.

Related posts

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

colombotoday

ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්

colombotoday

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

colombotoday

හිටපු අමාත්‍යවරයෙකු රිය අනතුරකින් මිය යයි

colombotoday

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday