Colombo Today Local News

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

කොකේන් ගුලි 17 ක් ගිල ඩුබායි සිට මෙරටට පැමිණි සිට කෙන්යානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු නිලධාරීහු පවසති.

සැකකරු පරික්ෂා කිරීමේදී කොකේන් ගුලි අටක් ඉවතට ගෙන ඇති අතර, මීගමුව රෝහලට ඇතුළත් ඇතුලත් කිරීමෙන් අනතුරුව තවත් 11 ක් ඉවතට ගෙන ඇත.

39 හැවිරිදි සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.

Related posts

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

මුදල් ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

colombotoday

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

colombotoday

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

colombotoday