Colombo Today Local News

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු රිය අනතුරු ඉහළ ගිහින්

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග රිය අනතුරු ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මාර්ග නීති උල්ලංඝණය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවය.

Related posts

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

අධික වර්ෂාව දිගටම තිබුණොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

Admin

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

දෙවනගල පුදබිමේ නාම පුවරුව පොස්ටර් අලවා වනසා දැමූ එජාප සංවිධායකට විරෝධය

colombotoday