ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඊයේ (25) පස්වරුවේ සභාපතිවරයා සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.