විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට ‘ලංකා රෙමිට්’ නමින් නව ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඩිජිටල් ගනුදෙනු කාර්යක්ෂම කිරීම සඳහා QR කේතය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.